Monday, December 23, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයට නව හුවමාරු දෙකක්




දක්‍ෂිණ අධිවේගී මාර්ගයට කළුතර දිස්ති‍්‍රක්කයෙන් නව අන්තර් හුවමාරු දෙකක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ත කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ බෝඹුවල ප්‍රදේශයේ සහ බණ්ඩාරගමත් පැල්පොලත් අතර මෙම හුවමාරු ඉදිකිරීමට බලාපොරොත්තුවන බවයි