දේශගුණික විපර්යාසවලට අදාළ පැරිස් ගිවිසුම පාර්ලිමේන්තුවේදී අද (09) විවාදයට ගැණෙනවා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ප‍්‍රකාශ කළේ නිව්යෝර්ක්හි පැවැත්වෙන සමුළුවට පෙර අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගතයුතු බවයි.