Thursday, September 19, 2024

General line - 0115112241

දුමින්දගේ මරණ දඬුවම ඇමති ජෝන් දකින්නේ මෙහෙමයි(VIDEO)




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබාදීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය මනාව පැහැදිලි වන බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ වැරදි කරන ඕනෑම අයෙකුට නීතිය එක සේ කි‍්‍රයාත්මක වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.

එහිදී ඉකුත් දා වත්තලදී ඇති වූ සිද්ධිය හා ඇවිදින මංතීරුව කඩා දැමීම පිළිබඳව ද ප‍්‍රශ්න කෙරුණා.

සම්පූර්ණ හඬපටය පහතින්..