Thursday, September 19, 2024

General line - 0115112241

එක්සත් ජාතික පක්ෂ 70වන සමුළුව මෙතැනින් නරඹන්න (LIVE)




එක්සත් ජාතික පක්ෂයේ 70වන සමුළුව මේ වන විට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතා ද එක්ව සිටිනවා.

මීට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සමුළුවට සහභාගි වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන් රැසක් ද සමුළුවට එක්ව සිටිනවා.