Thursday, September 19, 2024

General line - 0115112241

රණවිරුවාගේ දිවි ගලවන්න දිරිය නෙත්




විපතට පත් වූ සහ අවශ්‍යතා සහිත තැනැත්තන්ට සහය වීම සඳහා සැලසුම් කෙරුණු දිරිය නෙත් වැඩසටහන යටතේ තවත් සමාජ සත්කාරයක් දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේට සහය වීම සඳහායි. පළමු අදියර ලෙස රුපියල් ලක්ෂයක මුදලක් දිරිය නෙත් වැඩසටහන යටතේ ඉකුත් දා ඔහුට පිරිනැමුණා.

මේ සඳහා දායකවීමට ඔබට ද දැන් අවස්ථාව විවෘතයි.

දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා. ගිණුම් අංකය 000 460 002 117. එම ගිණුම් අංකය නැවතත් 000 460 002 117.