Friday, September 20, 2024

General line - 0115112241

‘මේක සැමට සාධාරණය ඉටුකරන එකක් නෙවෙයි’




පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සැමට සාධාරණය ඉටුකරන එකක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙමගින් විමර්ශනය කෙරෙන්නේ උතුරේ සහ නැගෙනහිර සිදුවූ අතුරුදන් වීම් පිළිබඳ පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින්නේ රණවිරු දඩයමක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ ලුණුගම්වෙහෙර බෙරලිහෙළ ශ‍්‍රී සමාධි විහාරයේ ඊයේ (11) පැවති උත්සවයකදීයි.