Friday, September 20, 2024

General line - 0115112241

හජ්ජි දවසේ හරක් මරා පන්සලට ‘ලේ‘ යවා කළ නින්දිත වැඩෙන් පැල්මඩුල්ල කැළඹෙයි (PHOTOS)



ඉස්ලාම් භක්තිකයන් පිරිසක් ගවයින් මරා බෞද්ධ පිරිවෙනක් අසළට එම ගව ලේ ගලායෑමට සැලසීම නිසා විශාල කලබගෑනියක් ඇතිව තිබෙනවා.

ඊයේ දිනයේට යෙදී තිබුණු ඉස්ලාම් ‘හජ්‘ සැමරුමේදී මරා දැමුණු ගවයන්ගේ ‘ලේ‘ බෞද්ධ පිරිවෙනක් අසළට ගලායාමට ඉඩ සැළසීම නිසා මෙම කලබලය හටගෙන තිබුණා.

මෙම සිද්ධිය ඇතිව තිබෙන්නේ පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලියේය. ඒ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගව ලේ ගැලීම හේතුවෙන් එම පන්සලේ ස්වාමීන්වහන්සේලා වෙත පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයක් ඇතිකරගෙන තිබුණා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පන්සලේ ධර්ම ශාලාවේ රැස්වීමක් පවත්වමින් සිද්ධිය සමථයකට පත්කළ බව වාර්තා වේ.

පසුව එම ස්ථානයේ නැවත ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

ඡයාරූප පහතින් නරඹන්න…

14348639_10210136523635954_2102464999_n

14302809_10210136513075690_598414684_n

14328822_10210136426593528_1252113921_n

14330981_10210136426833534_426023773_n

14331660_10210136425753507_162914268_n

14341670_10210136509475600_262528774_n

14341672_10210136426673530_626476556_n