Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති ගයන්ත නෙත් එෆ් එම් කුටියට!




කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මීට සුලු මොහොතකට පෙර ඇරඹුනා.

ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන්.

අදින් ඇරඹෙන ප්‍රදර්ශණය ලබන 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප්‍රදර්ශණයට පැමිණි ගයන්ත කරුණාතිලක එහි පිහිටුවා ඇත් නෙත් එෆ් එම් කුටියටද පැමිණියා.

ඔබ නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණියහොත් ත්‍යාග දිනා ගැනීමටද අවස්ථාවක් උදාකරගත හැකියි.

ඔබ වෙනුවෙන්ම තරග රැසක් සංවිධාන කර ඇති අතර ඊට සහභාගි වන්නන්ට වටිනා ත්‍යාග ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

unnamed