Tuesday, September 24, 2024

General line - 0115112241

ෆවුසිට නොතීසි




රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට ලබන 28 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඒ, අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළවයිි.

ඒ. එච්. එම්. ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටිය දී අමාත්‍යංශයට අයත් රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයක් වටිනා ජීප් රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණය නමැති වරද යටතේ ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිඛෙනවා.