Tuesday, September 24, 2024

General line - 0115112241

අනුරපුරයේ ගණිකා සේවයේ යෙදුණු කතුන් 3ක් අල්ලයි




ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු අනුරාධපුර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

සැකකාර කාන්තාවන් තිදෙනා නරගයේ ස්ථාන කිහිපයක දී ගණිකා වෘත්තීයේ යෙදෙන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අවුරුදු 44, 45 සහ 53 යන වයස්වල පසුවන අදාළ කාන්තාවන් මැදවච්චිය, පරසන්ගස්වැව සහ මහනුවර පදිංචිකාරිණියන් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් අද (07) අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.