Tuesday, September 24, 2024

General line - 0115112241

2017ලෝක ආර්ථික සමුළුවට අගමැති සමග හරීන්ට ආරාධනා




ලෝක ආර්ථික සමුළුව (world economic foram 2017) ලබන වසරේ ජනවාරි මස ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ආරාධනා කර තිබෙනවා.

ලෝක ආර්ථික සමුළුව 2017 වසරේ ජනවාරි මස 17වනදා සිට 20වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

14580515_1062963673818532_1927859191_n 14593189_1062963690485197_639327189_n