Tuesday, September 24, 2024

General line - 0115112241

ඉන්දියාවත් සමග ඇති නෑකම ගැන S.B කියන කතාව (VIDEO)




ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් මිස කිසිදු අවාසියක් සිදුනොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එට්කා ගිවිසුමට සැඟවුණු ඉන්දීය කුමන්ත‍්‍රණයක් නොමැති බවයි.

රත්නපුරයේ හෙට (08) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ මතභේදයන් හටගෙන ඇති බවයි.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.