Tuesday, September 24, 2024

General line - 0115112241

මාතරදී තරුණයෙක් දුම්රියකට බිලිවෙයි




මාතර කාලිදාස ප‍්‍රදේශයේදී දුම්රියට පැන තරුණයෙකු දිවි හානි කරගෙන තිබෙනවා.

පේ‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් අදාළ තරුණයා දිවි නසාගෙන ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

වයස අවුරුදු 19ක් වූ මෙම තරුණයා කද්දූව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.