Tuesday, September 24, 2024

General line - 0115112241

යොවුන් පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අදයි(PHOTOS)




ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වනු ලබන 3 වන යොවුන් පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අද (08) දින පැවැත්වුණා.

ඒ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන් යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදීයි.

අද යොවුන් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරනුයේ “අල්ලස, දුෂණය හා රාජ්‍ය දේපළ අවභාවිතය මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයට වැඩපිළිවෙලක් අවශ්‍යද / නැද්ද” යන මාතෘකාව පිළිබඳවයි.

youth-parliment-4

youth-parliment-2

youth-parliment-8

youth-parliment-1youth-parliment-3youth-parliment-5 youth-parliment-6 youth-parliment-7youth-parliment-9