Tuesday, September 24, 2024

General line - 0115112241

මුතූර් ප‍්‍රදේශයෙන් අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක්




ටී. එන්. ටී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු මූතූර් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

ඔහුට මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය ලබා දී ඇත්තේ කින්නියා ප‍්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වුණේ.

වැඩිදුර විමර්ශන ඒ ඔස්සේ සිදු කෙරෙනවා.