Tuesday, September 24, 2024

General line - 0115112241

රුවන්පුර රැළිය ගැන අර්ජුනගේ මතය (VIDEO)




ඒකාබද්ධ විපක්ෂය රත්නපුරේ පවත්වන ආණ්ඩු විරෝධි රැළිය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහනුවර දී අද අදහස් දැක්වූවා.

ඒ, මෙම රැළිය ආණ්ඩුව පෙරළාදැමීමේ පළමු වෙඩිල්ලදැයි මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර වත්මන් ආණ්ඩුව යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර ඇති නිසා ඕනෑම අයෙකුට දැන් උද්ඝෝෂණ, පාගමන් හෝ මහජන රැළි පැවැත්විය හැකි බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

කෙසේ වෙතත් එවැනි ක‍්‍රියාකාරකම්වලින් ආණ්ඩුව සෙලවිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.