Tuesday, September 24, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ෆෙඩරල්ද ? ජයම්පතිගෙන් පිළිතුරු




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බටහිර රටවල අවශ්‍යතාව අනුව සකස්කරන්නක් බවට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ප්‍රතික්ෂේප කරනවා.

දෙහිඕවිට සම සමාජ පක්ෂ කාර්යාලයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එම වීඩියෝව පහතින් දැක්වේ