Friday, May 3, 2024

General line - 0115112241

වවුනියාවේදී පෙත්සමකට අත්සන් තැබෙයි




දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා වවුනියාව නගරයේදී අද (14) පෙත්මකට අත්සන් තැබුණා.

මෙය සංවිධාන කර තිබුණේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සංවිධානය හා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ඒකාබද්ධවයි.

පෙත්සමට අත්සන් ලබා ගැනීමෙන් පසු එම පෙත්සම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් මෙහිදි කියා සිටියා.

vavniya-www-nethnews-lk00001 vavniya-www-nethnews-lk00002 vavniya-www-nethnews-lk00003 vavniya-www-nethnews-lk00004 vavniya-www-nethnews-lk00005 vavniya-www-nethnews-lk00006