Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්තානයේ පොලිස් පුහුණු පාසලකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් (PHOTOS)




පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ පිහිටි පොලිස් පුහුණු පාසලකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අවිගත් පිරිසක් පාසලට කඩා වැදී වෙඩි තබා තිබුණා. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව විස්සක්. ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් පස්දෙනා අතරින් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍යයන් හි සඳහන්.

මෙම පුහුණු පාසල තුළ විශාල පිරිසක් ආරක්ෂක පුහුණුව ලබනවා. කෙසේ වෙතත් මෙම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත‍්‍රස්ත සංවිධානයක් භාරගෙන නැහැ.

afp-hg41d aptopix-pakistan pakistan pakistan-militants-attack