Sunday, September 22, 2024

General line - 0115112241

බම්බලපිටියේ ගින්නක්




බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදවා ඇති බවයි.