Sunday, September 22, 2024

General line - 0115112241

ඩිජිටල් ඇමතිගේ උපන්දිනයදා නොමිලේ වයිෆයි (VIDEO)




නොමිලේ වයිෆයි පහසුකම් ලබාදීමේ වැඩසටහන පැවති අඩුපාඩු සකස් කරමින් අද (28) බදුල්ලෙන් යළි ආරම්භ කෙරුණා.

ඒ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා දිවයිනේ ස්ථාන 405 දි අද සිට නොමිලේ වයිෆයි පහසුකම් ලබාගත හැකි බවද පැවසුවා. එම වීඩියෝව පහතින් දැක්වේ.

හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපන් දිනය ද අද (28) දිනට යෙදී තිබෙනවා.