Sunday, September 22, 2024

General line - 0115112241

දැන් ආණ්ඩුවේ වාරයයි – ජවිපෙන් ප‍්‍රකාශයක් (VIDEO)




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද (28) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුව පහතින් දැක්වේ