Monday, May 13, 2024

General line - 0115112241

මහින්දගේ ප්‍රධානත්වයෙන් (War Heroes) කෘතිය එළිදකී (PHOTOS)




හිටපු යුධ හමුදාපතිවරයෙකු වන විශාමික ජෙනරාල් ජෙරි ද සිල්වා විසින් රචිත (War Heroes Killed-In-Action) කෘතිය ඵලිදැක්වීමේ උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එම අවස්ථාව පහතින් දැක්වේ.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14