Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දු ලංකා ධීවර ගැටලුව ගැන සාකච්ඡාවක්




ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හමුවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ශී‍්‍ර ලංකා ධීවර අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉන්දීය ධීවර ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ තවත් ප‍්‍රධානීන් කිහිපදෙනෙකුද සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.