Friday, October 18, 2024

General line - 0115112241

සෞදි අරාබියේ සිර දඬුවම් විඳින ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ අඳෝනා




විවිධ වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලැබ සෞදි අරාබියේ සිර දඬුවම් විඳින එරට ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් මෙරට තානාපති නිලධාරීන් නිසි අවධානයක් යොමු නොකරන බවට චෝදනා එල්ල වනවා.

සෞදි අරාබියේ රියාද් බන්ධනාගාරයේ සිට නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සිර දඬුවම් විඳින ගෘහ සේවිකාවන් පිරිසක් සඳහන් කළේ තමන්ට නිසි පරිදි ආහාර පාන හෝ නොලැබෙන බවයි.