Friday, March 29, 2024

General line - 0115112241

නිදහස් පක්‍ෂය නැතිවීමෙන් පසු ජී.එල් පළමුවරට කතා කරයි (VIDEO)




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී. එල්. පීරිස්ගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසු ඔහු අද (06) පස්වරුවේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

ඉදිරියේදි තමාටද සාධාරණයක් ඉටුවනු ඇතැයි ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසුවා. ඔහු එම අදහස් දැක්වූ වීඩියෝව පහතින් දැක්වේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස් ඉකුත්දා පත් කෙරුණා.

මෙම පත් කිරීමත් සමග ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන්නේ.