Saturday, September 21, 2024

General line - 0115112241

යාපනයේ වැඩ දැමූ 03ක් කොළඹදී රිමාන්ඩ්




යාපනය ප‍්‍රදේශයේ විවිධ අපරාධ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එ් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගයකට අනුවයි.

ත‍්‍රස්ත විමර්ශන එ්කකය මගින් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් අද (08) අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණා.