Thursday, April 25, 2024

General line - 0115112241

ජාත්‍යන්තරයට ගිය අපේ කිඹුලා (VIDEO)




පසුගිය දා මාතර නිල්වලා ගඟ ආසන්නයේ සිට හමු වූ දැවැන්ත කිඹුලා පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබෙනවා.

reuters පුවත් සේවය සහ dailymail මේ පිළිබඳව වාර්තා කර තිබුණා.

ටොන් එකක් පමණ බර සහ අඩි 17 ක් දිග මෙම කිඹුලා මාතර වෙලේගොඩ ප්‍රදේශයෙන් හමු වූයේ ඉකුත් 07 වැනිදායි.

පසුගිය මාස කිහිපය තුළදී ද මෙවැනි දැවැන්ත කිඹුලෙක් හමු වී ඇති බවද මෙම කිඹුල් විශේෂයේ උපරිම විශාලත්වය මෙය බවද වාර්තා වෙනවා.

fireshot-capture-108-giant-crocodile-is-rescued-in-sri-lan_-http___www-dailymail-co-uk_news_ar