Friday, April 26, 2024

General line - 0115112241

අයවැයට කැබිනට් අනුමැතිය




අද (10) ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඒ බව තහවුරු කළා.

එහිදී හෙතෙම පැවසුවේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳව කැබිනට් රැස්වීමක් පවත්වනු ලැබූ බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී අයවැය පිළිබඳව මුදල් ඇමතිවරයා විසින් විශේෂ පැහැදිළි කිරීමක් සිදු කළ බවයි.