Sunday, September 8, 2024

General line - 0115112241

ආවා කල්ලියේ 04ක් රිමාන්ඩ් – දෙදෙනෙක් උසස් පෙළ සිසුන්




උතුර නොසන්සුන් කරන ආවා කල්ලියේ සාමාජිකයින් බව කියන හතර දෙනෙකු ලබන 16 වන දා දක්වා අද (11) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයක් අනුවයි.

මෙම සැකකරුවන්ගේ දෙදෙනෙකු ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටිනවා.

අනෙක් දෙදෙනා උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අයයි.