Monday, March 20, 2023

General line - 0115112241

ගාලු කොටුවේ බැම්මක කොටසක් ගිලා බසී (PHOTOS)




ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදිය අසළ කොටුබැම්ම ආසන්නයේ කොටසක් ගිලා බැස ඇතැයිි වාර්තා වෙනවා.

වැඩි දුරටත් වාර්තා වෙන්නේ වර්ෂාවත් සමග අභ්‍යන්තර කානුවක ආරුක්කුවක් කඩා වැටීමෙන් මෙම ස්ථානය ගිලා බැස ඇති බවයි.

gall-700-ii gall-700