Friday, April 19, 2024

General line - 0115112241

අනතුරට පත් පාකිස්ථාන යානයේ එන්ජිමේ දෝෂයක් (UPDATE)




PK-661 දරණ අතුරුදන්වූ පකිස්ථාන ගුවන් යානය ඇබොට්ටාබාද් ආසන්න හවේලියාන් ප්‍රදේශයේදී අනතුට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනතුරට පත්වූ ප්‍රදේශය වෙත සියලු හදිසි සේවා පිටත්කර යවා ඇති අතර යානයේ එන්ජිමේ දෝෂයක් සිදුව ඇති බව මෙන්ම, යානය ප්‍රධාන පාලක මැදිරිය සමග සබඳතා බිඳ වැටීමක් පිළිබඳවද තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

සිද්ධිය වූ ස්ථානයෙන් ලැබෙන තොරතුරු අනුව යානයේ ගමන් කළ සියලු දෙනා හඳුනාගත නොහැකි මට්ටමින් පිළිස්සී ඇති බවයි පැවසෙන්නේ.

3b237ff600000578-4009228-image-m-50_1481115212837 3b23800200000578-4009228-more_than_40_people_are_feared_dead_after_the_plane_crashed_on_a-m-47_1481115157834 3b24064500000578-4009228-authorities_say_there_is_no_chance_of_any_of_the_47_people_on_bo-a-65_1481122178264

 

 


පාකිස්ථානයේ  ගුවන් යානයක් අතුරුදන්

Dec 7, 2016 @ 17:50

පාකිස්ථානයේ  ගුවන් සේවයට අයත් යානයක් අතුරුදන්ව තිබෙනවා.

මගීන් 47දෙනෙකුද එහි සිටි බවයි වාර්තා වන්නේ.

මෙය ඉස්ලාමාබාද් දක්වා පියාසර කරමින් තිබුණා.