Tuesday, December 24, 2024

General line - 0115112241

ගිය ආණ්ඩුවේ දූෂිතයින් මේ ආණ්ඩුවේ ගජ මිතුරන්




පසුගිය ආණ්ඩුව සමයේ දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ ගජ මිතුරන් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා. මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත්කළ පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමෙන් එය තහවුරු වන බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා කියා සිටියේ.