Tuesday, December 24, 2024

General line - 0115112241

උතුරේ පන්සල් හදන්න බැරි යෝජනාව කුණු කූඩයට




උතුරේ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම් තහනම් කරමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සම්මත කරගත් යෝජනාව කුණු කූඩයට දමන බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. බුද්ධ ශාසන, ක‍්‍රිස්තියානි කටයුතු ඇතුළු ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යංශ සඳහා වූ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.