Thursday, September 19, 2024

General line - 0115112241

2016 – පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ




2016 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වල කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ විසාකා විද්‍යාලයේ කඩයිම් ලකුණ 184 ක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කඩයිම් ලකුණ 181 ක් වන අතර කොළඹ ආනන්ද සහ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කඩයිම් ලකුණු 180 ක් වනවා.

කඩයිම් ලකුණු නිකුත් කෙරුණු සිංහල මාධ්‍ය පිරිමි පාසල් සංඛ්‍යාව 34 ක් වන අතර සිංහල මාධ්‍ය බාලිකා පාසල් ගණන 61 ක්.

පාසල් හා අදාළ කඩඉම් ලකුණු පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

%e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ba-1 %e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ba-2

%e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ba-3 %e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ba-4 %e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ba-5