Monday, December 23, 2024

General line - 0115112241

හදිසි අනතුරුවලට ලක්වන්නන් ගුවනින් රෝහල් කරා රැගෙන යාමේ වැඩපිළිවෙළක්




හදිසි අනතුරුවලට ලක්වන තැනැත්තන් ගුවන් මගින් රෝහල් කරා රැගෙන යාමේ වැඩපිළිවෙළක් පිළිබඳව අවධානය යොමුව තිඛෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ජර්මනියේ කි්‍රයාත්මක එවැනි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන් දැනුවත් කළ බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථීක කමිටුවට ද තමන් එම යෝජනාව ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.