Friday, October 25, 2024

General line - 0115112241

ටජිකිස්ථාන් ජනාධිපති එයි




ටජිකිස්ථාන් ජනාධිපති එමෝලි රමෝන් නිල සංචාරයක් සඳහා අද (12) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඒ, ටජිකිස්ථානයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින්.

ටජිකිස්ථාන් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගුවන් තොටුපොළට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ටජිකිස්ථාන් ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.