අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට ලබාදී තිබූ කොළඹ, කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිල නිවස විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට ලබාදී තිඛෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිර්දේශ යටතේයි. තමන්ට නිල නිවසක් ලබාදෙන්නැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට පෙර අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලීම් කර තිබුණා.
ඒ අනුව රත්නසිරි වික්‍රමනායක මහතා රැදී සිටි නිවස විපක්ෂ නායකවරයාට භාරදුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සදහන් කළේ.