මෙම වසරේ සිට අධ්‍යාපන කොට්ඨාස මගින් පැවැත්වෙන ක්‍රීඩා තරග අවලංගු කිරීමට තීරණය ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ ඉකුත් දෙසැම්බර් 09වනදා ඊට අදාළ චක්‍රලේඛයක්ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.