Friday, October 18, 2024

General line - 0115112241

වරාය විකිණීමේ කතා මැද, කොළඹ වරායෙන් වාර්තාවක්




ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහාලු පර්යන්තය ඉකුත් අඟහරුවාදා මෙහෙයුම් වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.

ඒ, ප‍්‍රථම වතාවට එක් දිනක් තුළ බහාලුම් දස දහස් හාරසීය හැත්තෑ හතක් මෙහෙයවමින්.

කොළඹ වරාය තුළ පර්යන්ත අතර මෙහෙයුම් සඳහා වන තරගකාරී වටපිටාවක් තුළ මෙම ජයග‍්‍රහණය වාර්තා කිරීම සිය ආයතනයට කීර්තියක් අත්කර දීමට හේතු වූ කරුණක් බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.