Friday, October 18, 2024

General line - 0115112241

ගායන ශිල්පී දීපාල් සිල්වා අභාවප්‍රාප්ත වෙයි




ගායන ශිල්පී දීපාල් සිල්වා අභාවප්‍රාප්ත වී තිඛෙනවා.

ඒ, රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදීයි.

ඔහුගේ දේහය මේ වන විට රාගම රෝහලට ගෙනැවිත් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඒ රට් මිනිස්සු ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් ඔහු ගායනා කර තිඛෙනවා.