Tuesday, December 24, 2024

General line - 0115112241

ජනවරමට පිටුපෑමට කාටවත් බැහැ – නලින්ද




විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමට වත්මන් පාලනය අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ ජනවරමට පිටුපෑමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවයි.

හම්බන්තොට ඉකුත්දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා මෙහිදී අදහස් පල කළා.

නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේ මාතර පැවති සම්මන්ත‍්‍රණයකින් පසුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ