කාන්තාවකට අතවර කර සැඟව සිටි පුද්ගලයෙකු තෙල්දෙණිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ වයස අවුරුදු 40ක්. අතවරයට ලක්ව ඇත්තේ හැට දෙහැවිරිදි දෙදරු මවක්.
අත්අඩංගුවටගත් සැකකරු තෙල්දෙණිය වැඩබලන මහේස්ත්රාත් කුමාරි කරලියද්ද හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.