Tuesday, December 24, 2024

General line - 0115112241

FCIDය ලුහුබඳින බව ප්‍රිියංකර කියයි




රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වීමෙන් පසු මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තමන් පසුපසද ලුහුබදිමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පි‍්‍රයංකර ජයරත්න පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ආනමඩුව ප‍්‍රදේශයේ පැවති අද (15) පැවති ජනහමුවකදීයි. එම හඬපටය පහතින් ඇසිය හැකියි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පි‍්‍රයංකර ජයරත්න පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉකුත් දෙසැම්බර් මස 30 වැනිදායි.