Saturday, May 18, 2024

General line - 0115112241

මහින්ද හදපු වරාය ශ්‍රවණාගාරයට ආපු අගමැතිතුමා




 

දකුණු පළාතේ ආර්ථිකය නගාසිටුවීම පිළිබද විශේෂ සාකච්ජාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) දින හම්බන්තොට වරාය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතා මැතිතුමන් ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී විය.

ඊට අමතරව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුලු දිසාපතිවරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම අවස්ථාවට සහභාගීවී සිටියේය.

13645299_1824284731186425_5547224179204213839_n 13680577_1824284744519757_8673500429105075373_n 13686735_1824284654519766_8843197671862556555_n 13707555_1824284657853099_7161777538080263518_n 13709796_1824284701186428_2614514656239666343_n 13716125_1824284667853098_2395674423654857226_n