Tuesday, December 24, 2024

General line - 0115112241

ජිනීවා සැසිය 27 ඇරඹේ




ජිනීවා මානව හිමිකම් කොමිසමේ 34 වන සැසිය මෙම මස 27 වනදා ආරම්භ වනවා.

එම සැසි වාරය නිමාවට පත්වන්නේ මාර්තු මස 24 වනදායි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර පෙබරවාරි මස 28 වනදා ජිනීවා වේලාවෙන් උදෑසන 10.30 ට එම සැසිය ඇමතීමට නියමිතයි.

FireShot Capture 255 - Fwd_ High Level S_ - https___mail.google.com_mail_u_0_#inbox_159f83490cc36e64