උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ජාතිය සමගියට බාධා වන අයුරින් සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන්තමන්ටද ප්‍රතිචාර දැක්වීමට සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පකෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහායදීම වැනි කරුණු පිළිබඳ යළි සලකා බැලීමට සිදුව ඇති බවයි.