අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ළඟදීම සිදු කෙරෙනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රෙය් පැවති කතා බහ යතාර්ථයක් වන ලකුණු පහළවී තිබෙනවා.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල පැවසුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇති බවයි.