ජාතික අධ්‍යාපන විද්‍යාපිඨවලට නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19ක් සඳහා පාඨමාලා 27කට සිසුන් බඳවා ගැනීමට නියමිතයි. එසේ බඳවා ගැනෙන සිසුන් ගණන 4069 දෙනෙක්.
සම්මුඛ පරීක්ණ පේරාදෙණිය, මහවැලිය, වයඹ, ගම්පහ සියනෑ, නිටුටඹුව සාරිපුත්ත, අලූත්ගම දර්ගා නගරය, රුහුණු, අකුරැුස්ස නිල්වලා, බණ්ඩාරවෙල වව්නියාව, යාපනය, ශ්‍රී පාද, රුවන් පුර, මඩකලපුව සහ අඞ්ඩාලච්චේන යන විද්යාපිඨවලදී පෙබරවාරි මස දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.