Friday, September 20, 2024

General line - 0115112241

තවත් ද්විත්ව දුම්රිය මාර්ගයක ඉදිකිරීම් හෙට ඇරඹෙයි




මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දකුණු කළුතර සිට දකුණු පයාගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් හෙට ආරම්භ වනවා.

ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් මිලියන 762ක්.

නව මෝටර් ට්‍රොලී රථ 3ක් ධාවනයට එක්කිරීම ද හෙට සිදුකිරීමට නියමිතයි.

මෙම මෝටර් ට්‍රොලී රථ තුනේ වටිනාකම රුපියල් මිලියන 133ක් පමණ වනවා.